For Sale By Lassana Car Sale on 2024-08-14, Gampaha, Kadawatha
: Negotiable
Ad Reference : | W9613081843682202402 |
Model Year : | 2011 |
Condition : | Used |
Transmission : | Manual |
Manufacturer : | Ashok Leyland |
Model : | Tipper |
Fuel Type : | Diesel |
Engine Capacity : | 6500 CC |
Mileage : | km |
Color : | Yellow |
Ashok Leyland Tipper In Kadawatha
2595,000/
අතින් අත නොගිය, තනි අයිතිකරු පාවිච්චි කරන ලද,original තත්වයේ ඇති අශෝකා ලේලන්ඩ් ටිපර් රතය.
2011 නිශ්පාදනය.
ටයර් හයම අලුත්ම අලුත්.
6540; CC BCHZ අධිබලැති එන්ජිම..
ෆාස්ට් ඕනර්..
අතින් අත නොගිය සුපිරිසිදූ වාහනයක් සොයන්නෙකුට..
එන්ජිම දාවනය 100%.
පොත ටිපින් ඩ්‍රම්ට්‍රක් ඇත.
BODY 🚗 ENGINE ⚙️ INTERIOR 100% .
FULL AMOUNT ONLY 2595,000/-
ඔරිජිනල් පොත සහ සම්පූර්ණ ඔරිජිනල් මුල් ලියකියවිලි..
පලමු අයිතිකරු .. පොතේ ප්‍රීවියස් ඕන නොමැත..
ලීසින් නොමැත.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 25.95/-
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 8 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 18 ක් දක්වා ලීසින් ලබාදිය හැක.).
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.
Do not make any payments to advertiser before inspecting the vehicle.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
වාහනය පරික්ෂා කර බැලීමෙන් තොරව වාහන අයිතිකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින්න. එසේ කරනු ලබන කිසිදු ගෙවීමක් සදහා
patpat.lk වෙබ් අඩවිය වගකීමක් නොදරන බව දන්වා සිටිමු.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
patpat.lk வளையதளமானது உங்களுடைய எந்த ஒரு வாகனக்கட்டணத்துக்கும்பொறுப்பு கூற மாட்டாது.